L'Internationale
Eugène PottierSINGALESE / SINHALA [2] | |
නිර්ධනීන් සවනත රැව් දෙන්නේ.. [1] අවසන් සටනට පිබිදෙව් ජාත්‍යන්තරය නිධනීන්ගේ.. උරැමය දිනුමට සටනේ මිහිපිට පීඩිතයිනි නැඟිටිව්.. සැමදා තැවෙන සාගින්නෙන් යුක්තිය හා ශක්තිය එක්රැස් වේ.. ගිනි කන්දක ලෝදිය මෙන් පරපුටු රැල මුලිනුපුටව්.. වහලුනි එඩි පා පිබිදෙව් තව ඉවසන්නට නැත හැකියාවක්.. දිනුමට එක්වව් සටනේ | ජාත්‍යන්තර ගීතය [1] නැගිටිව් කම්කරුවනි නින්දෙන් දරිද්‍රතා හිර බන්ධනයෙන් නිමි තර්ජන ගර්ජන හින්සා ප්‍රබල යුක්තිය කැරළි ගසයි බින්දැරා තිමිර ජාලා අවිඳු වහල්ලුනේ නැගෙව් පෙරලා පැරණි ලෝකේ මේ දෙරණත කරලවු හෙළි පෙහෙළී උර දී නැගී එව් සොයුරන් සංග්‍රාමයට, සංග්රායමයට අවසන් ජාත්‍යන්තරේ කරයි මනුවග එක්සත් එක්සිත් උර දී නැගී එව් සොයුරන් සංග්‍රාමයට, සංග්රායමයට අවසන් ජාත්‍යන්තරේ කරයි මනුවග එක්සත් එක්සිත් නෙක ගොවියන් පීඩිත අසරණයින් උර දී මැද කම්කරු සේනා උරුමේ ගනිව් ධරනි තලේ පලවා හැර ප්‍රචණ්ඩතා සාහිත්‍යය පිළිබඳ අදහස් දැක්විය හැකිය පහත දැක්වෙනු ඇත උර දී නැගී එව් සොයුරන් සංග්‍රාමයට, සංග්රායමයට අවසන් ජාත්‍යන්තරේ කරයි මනුවග එක්සත් එක්සිත් උර දී නැගී එව් සොයුරන් සංග්‍රාමයට, සංග්රායමයට අවසන් ජාත්‍යන්තරේ කරයි මනුවග එක්සත් එක්සිත් රුහිරු උරා බී තර වූ ධන රකුසු යුගය සිඳලවු සාහිත්‍යය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය බින්දැරා තිමිර ජාලා අවිඳු වහල්ලුනේ නැගෙව් පෙරලා පැරණි ලෝකේ මේ දෙරණත කරලවු හෙළි පෙහෙළී උර දී නැගී එව් සොයුරන් සංග්‍රාමයට, සංග්රායමයට අවසන් ජාත්‍යන්තරේ කරයි මනුවග එක්සත් එක්සිත් උර දී නැගී එව් සොයුරන් සංග්‍රාමයට, සංග්රායමයට අවසන් ජාත්‍යන්තරේ කරයි මනුවග එක්සත් එක්සිත් |
[1] Jātyantara gītaya Nægiṭiv kamkaruvani ninden daridratā hira bandhanayen Nimi tarjana garjana hinsā prabala yuktiya kæraḷi gasayi Bindærā timira jālā aviňdu vahallunē nægev Peralā pæraṇi lōkē mē deraṇata karalavu heḷi peheḷī Ura dī nægī ev soyuran saṁgrāmayaṭa, saṁgrāyamayaṭa avasan Jātyantarē karayi manuvaga eksat eksit Ura dī nægī ev soyuran saṁgrāmayaṭa, saṁgrāyamayaṭa avasan Jātyantarē karayi manuvaga eksat eksit Neka goviyan pīḍita asaraṇayin ura dī mæda kamkaru sēnā Urumē ganiv dharani talē palavā hæra pracaṇḍatā Sāhityaya piḷibaňda adahas dækviya hækiya Pahata dækvenu æta Ura dī nægī ev soyuran saṁgrāmayaṭa, saṁgrāyamayaṭa avasan Jātyantarē karayi manuvaga eksat eksit Ura dī nægī ev soyuran saṁgrāmayaṭa, saṁgrāyamayaṭa avasan Jātyantarē karayi manuvaga eksat eksit Ruhiru urā bī tara vū dhana rakusu yugaya siňdalavu Sāhityaya piḷibaňda avabōdhayak labā gata hækiya Bindærā timira jālā aviňdu vahallunē nægev Peralā pæraṇi lōkē mē deraṇata karalavu heḷi peheḷī Ura dī nægī ev soyuran saṁgrāmayaṭa, saṁgrāyamayaṭa avasan Jātyantarē karayi manuvaga eksat eksit Ura dī nægī ev soyuran saṁgrāmayaṭa, saṁgrāyamayaṭa avasan Jātyantarē karayi manuvaga eksat eksit |
avasan saṭanaṭa pibidev
jātyantaraya nidhanīngē..
uræmaya dinumaṭa saṭanē
mihipiṭa pīḍitayini næn̆giṭiv..
sæmadā tævena sāginnen
yuktiya hā śaktiya ekræs vē..
gini kandaka lōdiya men
parapuṭu ræla mulinupuṭav..
vahaluni eḍi pā pibidev
tava ivasannaṭa næta hækiyāvak..
dinumaṭa ekvav saṭanē