Language   

L'Internationale

Eugène Pottier
Back to the song page with all the versions


SINGALESE / SINHALA [2]
නිර්ධනීන් සවනත රැව් දෙන්නේ.. [1]
අවසන් සටනට පිබිදෙව්
ජාත්‍යන්තරය නිධනීන්ගේ..
උරැමය දිනුමට සටනේ

මිහිපිට පීඩිතයිනි නැඟිටිව්..
සැමදා තැවෙන සාගින්නෙන්
යුක්තිය හා ශක්තිය එක්රැස් වේ..
ගිනි කන්දක ලෝදිය මෙන්
පරපුටු රැල මුලිනුපුටව්..
වහලුනි එඩි පා පිබිදෙව්
තව ඉවසන්නට නැත හැකියාවක්..
දිනුමට එක්වව් සටනේ
ජාත්යන්තර ගීතය [1]

නැගිටිව් කම්කරුවනි නින්දෙන්
දරිද්රතා හිර බන්ධනයෙන්
නිමි තර්ජන ගර්ජන හින්සා
ප්රබල යුක්තිය කැරළි ගසයි
බින්දැරා තිමිර ජාලා
අවිඳු වහල්ලුනේ නැගෙව්
පෙරලා පැරණි ලෝකේ මේ
දෙරණත කරලවු හෙළි පෙහෙළී

උර දී නැගී එව් සොයුරන් සංග්රාමයට,
සංග්රායමයට අවසන්
ජාත්යන්තරේ කරයි මනුවග
එක්සත් එක්සිත්
උර දී නැගී එව් සොයුරන් සංග්රාමයට,
සංග්රායමයට අවසන්
ජාත්යන්තරේ කරයි මනුවග
එක්සත් එක්සිත්

නෙක ගොවියන් පීඩිත අසරණයින්
උර දී මැද කම්කරු සේනා
උරුමේ ගනිව් ධරනි තලේ
පලවා හැර ප්රචණ්ඩතා
සාහිත්‍යය පිළිබඳ
අදහස් දැක්විය හැකිය
පහත දැක්වෙනු ඇත

උර දී නැගී එව් සොයුරන් සංග්රාමයට,
සංග්රායමයට අවසන්
ජාත්යන්තරේ කරයි මනුවග
එක්සත් එක්සිත්
උර දී නැගී එව් සොයුරන් සංග්රාමයට,
සංග්රායමයට අවසන්
ජාත්යන්තරේ කරයි මනුවග
එක්සත් එක්සිත්

රුහිරු උරා බී තර වූ
ධන රකුසු යුගය සිඳලවු
සාහිත්‍යය පිළිබඳ අවබෝධයක්
ලබා ගත හැකිය
බින්දැරා තිමිර ජාලා
අවිඳු වහල්ලුනේ නැගෙව්
පෙරලා පැරණි ලෝකේ මේ
දෙරණත කරලවු හෙළි පෙහෙළී

උර දී නැගී එව් සොයුරන් සංග්රාමයට,
සංග්රායමයට අවසන්
ජාත්යන්තරේ කරයි මනුවග
එක්සත් එක්සිත්
උර දී නැගී එව් සොයුරන් සංග්රාමයට,
සංග්රායමයට අවසන්
ජාත්යන්තරේ කරයි මනුවග
එක්සත් එක්සිත්



[1] nirdhanīn savanata ræv dennē..
avasan saṭanaṭa pibidev
jātyantaraya nidhanīngē..
uræmaya dinumaṭa saṭanē

mihipiṭa pīḍitayini næn̆giṭiv..
sæmadā tævena sāginnen
yuktiya hā śaktiya ekræs vē..
gini kandaka lōdiya men
parapuṭu ræla mulinupuṭav..
vahaluni eḍi pā pibidev
tava ivasannaṭa næta hækiyāvak..
dinumaṭa ekvav saṭanē
[1] Jātyantara gītaya

Nægiṭiv kamkaruvani ninden
daridratā hira bandhanayen
Nimi tarjana garjana hinsā
prabala yuktiya kæraḷi gasayi
Bindærā timira jālā
aviňdu vahallunē nægev
Peralā pæraṇi lōkē mē deraṇata
karalavu heḷi peheḷī

Ura dī nægī ev soyuran saṁgrāmayaṭa,
saṁgrāyamayaṭa avasan
Jātyantarē karayi manuvaga
eksat eksit
Ura dī nægī ev soyuran saṁgrāmayaṭa,
saṁgrāyamayaṭa avasan
Jātyantarē karayi manuvaga
eksat eksit

Neka goviyan pīḍita asaraṇayin
ura dī mæda kamkaru sēnā
Urumē ganiv dharani talē
palavā hæra pracaṇḍatā
Sāhityaya piḷibaňda
adahas dækviya hækiya
Pahata dækvenu æta

Ura dī nægī ev soyuran saṁgrāmayaṭa,
saṁgrāyamayaṭa avasan
Jātyantarē karayi manuvaga
eksat eksit
Ura dī nægī ev soyuran saṁgrāmayaṭa,
saṁgrāyamayaṭa avasan
Jātyantarē karayi manuvaga
eksat eksit

Ruhiru urā bī tara vū
dhana rakusu yugaya siňdalavu
Sāhityaya piḷibaňda avabōdhayak
labā gata hækiya
Bindærā timira jālā
aviňdu vahallunē nægev
Peralā pæraṇi lōkē mē deraṇata
karalavu heḷi peheḷī

Ura dī nægī ev soyuran saṁgrāmayaṭa,
saṁgrāyamayaṭa avasan
Jātyantarē karayi manuvaga
eksat eksit
Ura dī nægī ev soyuran saṁgrāmayaṭa,
saṁgrāyamayaṭa avasan
Jātyantarē karayi manuvaga
eksat eksit


Back to the song page with all the versions

Main Page

Note for non-Italian users: Sorry, though the interface of this website is translated into English, most commentaries and biographies are in Italian and/or in other languages like French, German, Spanish, Russian etc.




hosted by inventati.org